وَإِنَّ كُلّٗا لَّمَّا لَيُوَفِّيَنَّهُمۡ رَبُّكَ أَعۡمَٰلَهُمۡۚ إِنَّهُۥ بِمَا يَعۡمَلُونَ خَبِيرٞ
නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (ඔවුන් සෑම දෙනාටම) ඔවුන්ගේ ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක පූරණ වශයෙන්ම දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු, ඔවුන්ගේ ක්‍රියාවන් හොඳින් දැනගෙනම සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel