Surah Hud Verse 112 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudفَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطۡغَوۡاْۚ إِنَّهُۥ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ
(නබියේ!) ඔබට අණ කරන ලද අන්දමට ඔබත් (සමානයන් තැබීමෙන් ඈත් වී) ඔබ සමග පසුතැවිලි වූවන්ද (ඍජු මාර්ගයෙහි) ස්ථීරව සිටිනු. (මෙහි) පොඩියක් හෝ වැරැද්දක් නොකරනු. නියත වශයෙන්ම ඔහු ඔබගේ ක්‍රියාවන් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය