Surah Hud Verse 113 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَلَا تَرۡكَنُوٓاْ إِلَى ٱلَّذِينَ ظَلَمُواْ فَتَمَسَّكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِنۡ أَوۡلِيَآءَ ثُمَّ لَا تُنصَرُونَ
(විශ්වාසවන්තයිනි!) ඔබ සීමාව ඉක්මවූවන් දෙසට (පොඩියක් හෝ) ඇල නොවනු. (එසේ වුවහොත්) නිරා ගින්න ඔබවද අල්ලා ගනු ඇත. (එයින්) ඔබව බේරා ගන්නෙකු අල්ලාහ් හැර, (වෙන) කිසිවෙකුත් නැත. පසුව කිසිවෙකුගේ උදව්වක්ද ඔබට ලැඛෙන්නේ නැත