Surah Hud Verse 114 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَيِ ٱلنَّهَارِ وَزُلَفٗا مِّنَ ٱلَّيۡلِۚ إِنَّ ٱلۡحَسَنَٰتِ يُذۡهِبۡنَ ٱلسَّيِّـَٔاتِۚ ذَٰلِكَ ذِكۡرَىٰ لِلذَّـٰكِرِينَ
දහවලෙහි දෙකෙළවර (වන දවල් හා සවස්) කාලයන්හිද, රාත්‍රී කාලයන්හිද ඔබ (නොවරදවා) සලාත් කරමින් සිටිනු. නියත වශයෙන්ම දැහැමි දැය පාපයන් පහ කර හරිනු ඇත. (දෙවියන්ව) මතක් කරන අයට මෙය එක්තරා හොඳ ඔවදනක් වන්නේය