وَلَوۡ شَآءَ رَبُّكَ لَجَعَلَ ٱلنَّاسَ أُمَّةٗ وَٰحِدَةٗۖ وَلَا يَزَالُونَ مُخۡتَلِفِينَ
ඔබගේ දෙවියන් අදහස් කළේ නම්, මිනිසුන් සියල්ල එකම සමූහයක් බවට පත් කර ඇත්තෙහිය. (එසේ අදහස් කළේ නැත). ඔවුන් තමන් තුළ වෙනස්කම් කරමින්ම සිටිනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel