Surah Hud Verse 119 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudإِلَّا مَن رَّحِمَ رَبُّكَۚ وَلِذَٰلِكَ خَلَقَهُمۡۗ وَتَمَّتۡ كَلِمَةُ رَبِّكَ لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ
(ඔවුන්ගෙන්) ඔබගේ දෙවියන් දයාව පහළ කළ අය හැර, මේ සඳහාම (වෙනස් වන සුළු) ඔවුන්ව උත්පාදනය කර ඇත්තේය. “(පාපයන් කළ) ජින්වරුන්, මිනිසුන් ආදී සියල්ලන් මගින් නියත වශයෙන්ම මා නිරය පුරවන්නෙමි” යයි ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව අනිවාර්යයෙන්ම පූරණය කරනු ඇත