Surah Hud Verse 120 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَكُلّٗا نَّقُصُّ عَلَيۡكَ مِنۡ أَنۢبَآءِ ٱلرُّسُلِ مَا نُثَبِّتُ بِهِۦ فُؤَادَكَۚ وَجَآءَكَ فِي هَٰذِهِ ٱلۡحَقُّ وَمَوۡعِظَةٞ وَذِكۡرَىٰ لِلۡمُؤۡمِنِينَ
ඔබගේ හෘදය දැඩි කිරීම සඳහාම අපගේ දූතයින්ගේ ඉතිහාසයන්ගෙන් මේවා සියල්ල අපි ඔබට පැවසුවෙමු. මේවායෙහි ඔබට සත්‍යයද, හොඳ ඔවදන්ද විශ්වාසවන්තයින්ට මතක් කිරීමක්ද ඇත්තේය