وَقُل لِّلَّذِينَ لَا يُؤۡمِنُونَ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنَّا عَٰمِلُونَ
විශ්වාසය නොතැබූවන්ට (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ, ඔබගේ මාර්ගයෙහි (හිතූ මතේ ඔබගේ කාරණාවන්) කරමින් සිටිනු. නියත වශයෙන්ම අපිද, (අපගේ මාර්ගයෙහි) කරමින් සිටින්නෙමු”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel