Surah Hud Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudفَلَعَلَّكَ تَارِكُۢ بَعۡضَ مَا يُوحَىٰٓ إِلَيۡكَ وَضَآئِقُۢ بِهِۦ صَدۡرُكَ أَن يَقُولُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ كَنزٌ أَوۡ جَآءَ مَعَهُۥ مَلَكٌۚ إِنَّمَآ أَنتَ نَذِيرٞۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٌ
(නබියේ! මෙම ධර්මය ඔවුන් හරිහැටි සවන් දෙන්නේ නැතැයි ඔබගේ සිත රිදී) ඔබට වහී මගින් දැනුම් දෙනු ලැබූ දැයෙන් සමහර දැය අත්හැර දමන්නෙහිද? (යයි) “ඔවුන් වෙනුවෙන් එක් නිධානයක් පහළ කළ යුතු නොවේද?”යි ඔවුන්ගේ පැවසීම, ඔබට සිතෙහි රිදීමක් ඇති කළ හැකිය. (ඒ ගැන ඔබ දුක් නොවනු). නියත වශයෙන්ම ඔබ (ඔවුන්ට) බිය ගන්වා අනතුරු අඟවන්නෙකු (මිස, වෙන කිසිවක් නැත). සියල්ල පරිපාලනය කරන්නා අල්ලාහ්ය