Surah Hud Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudأَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ فَأۡتُواْ بِعَشۡرِ سُوَرٖ مِّثۡلِهِۦ مُفۡتَرَيَٰتٖ وَٱدۡعُواْ مَنِ ٱسۡتَطَعۡتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمۡ صَٰدِقِينَ
(අපගේ දූතයා වන) ඔහු එය බොරුවට මනක්කල්පිත කළේය යයි ඔවුන් පවසන්නෙහුද? (එසේ නම් නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “මෙවැනි මනක්කල්පිත කරනු ලැබූ පරිච්ඡේදයන් දහයක්වත් ඔබ ගෙන එනු. අල්ලාහ් හැර, ඔබට පක්ෂපාතී වන සියල්ලන්වම (මේ වෙනුවෙන්) ආරාධනා කර (ඔබට සහායට) තබා ගනු. (ඇත්තෙන්ම මෙය මනක්කල්පිත යයි) ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම් (මෙසේ කළ හැකි නොවේද)