Surah Hud Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudفَإِلَّمۡ يَسۡتَجِيبُواْ لَكُمۡ فَٱعۡلَمُوٓاْ أَنَّمَآ أُنزِلَ بِعِلۡمِ ٱللَّهِ وَأَن لَّآ إِلَٰهَ إِلَّا هُوَۖ فَهَلۡ أَنتُم مُّسۡلِمُونَ
ඔවුන් (මෙසේ මනක්කල්පිත කර, බොරු ගොතා) ඔබට පිළිතුරු නොදුන්නහොත් (මෙය මිනිස් දැනුමට අයත් දැය නොව). නියත වශයෙන්ම අල්ලාහ්ගේ දැනුමෙන්ම (නිර්මාණය කර) පහළ කරනු ලැබූ දැයකි. ඔහු හැර නැමදුමට හිමි වෙන දෙවියෙකු නැත යන්නද (නියත වශයෙන්ම) දැන ගනු. (මින් පසුව හෝ) ඔබ (දෙවියන්ට) සම්පූර්ණයෙන්ම අවනත වන්නෙහුද