Surah Hud Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudمَن كَانَ يُرِيدُ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيۡهِمۡ أَعۡمَٰلَهُمۡ فِيهَا وَهُمۡ فِيهَا لَا يُبۡخَسُونَ
කවුරුන් හෝ මෙලොව ජීවිතයද, එහි අලංකාරයද, (පමණක්) කැමති වුවහොත් ඔවුන්ගේ ක්‍රියාවන්ට අයත් ඵලවිපාක මෙහිම (මෙලොවෙහිදීම) අපි පූරණ වශයෙන් ඔවුන්ට දෙන්නෙමු. එහි ඔවුන්ට අඩුපාඩුවක් කරනු නොලබන්නාහ