أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ لَيۡسَ لَهُمۡ فِي ٱلۡأٓخِرَةِ إِلَّا ٱلنَّارُۖ وَحَبِطَ مَا صَنَعُواْ فِيهَا وَبَٰطِلٞ مَّا كَانُواْ يَعۡمَلُونَ
(එහෙත්) පරලොවදී නම්, මෙවැන්නන්ට (නිරා) ගින්න මිස, වෙන කිසිවක් නැත. ඔවුන් කළ දැය සියල්ල මෙහිදී විනාශ වී ගියේය. ඔවුන් කරමින් සිටින දැයද නිශ්ඵල දැයයි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel