Surah Hud Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudأَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّهِۦ وَيَتۡلُوهُ شَاهِدٞ مِّنۡهُ وَمِن قَبۡلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامٗا وَرَحۡمَةًۚ أُوْلَـٰٓئِكَ يُؤۡمِنُونَ بِهِۦۚ وَمَن يَكۡفُرۡ بِهِۦ مِنَ ٱلۡأَحۡزَابِ فَٱلنَّارُ مَوۡعِدُهُۥۚ فَلَا تَكُ فِي مِرۡيَةٖ مِّنۡهُۚ إِنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّكَ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يُؤۡمِنُونَ
කවුරුන් තම දෙවියන්ගේ (ශුද්ධ වූ කුර්ආනය නමැති) පැහැදිලි දැනුම ලබා ඇත්තෙහුද ඔවුන්ද, ඔවුන්ට දෙවියන් විසින් (ඊසාට) පහළ කරනු ලැබූ දැය (ඉන්ජීල්) සාක්ෂියක් වශයෙන් ඇත්තේද ඔවුන්ද, තවද ඔවුන්ට මෙයට පෙර පහළ කරනු ලැබූ මූසාගේ ධර්මය එක් මාර්ගෝපදේශයක් වශයෙන්ද, වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේද ඔවුන්ද, අනිවායදැයෙන්ම මෙම ධර්මයද විශ්වාස කරනු ඇත. (ඔවුන් වෙනුවෙන් වූ ඵලවිපාකය නම් ස්වර්ගයයි). මෙම පාර්ශවයන් (තුනෙන්) කවුරුන් මෙය ප්‍රතික්ෂේප කළා වුවද, ඔවුන්ට පොරොන්දු දෙන ලද ස්ථානය නිරයයි. එබැවින් (නබියේ!) ඔබ මෙහි පොඩියක් හෝ සැකයක් ඇති කර නොගනු. නියත වශයෙන්ම මෙය ඔබගේ දෙවියන් විසින් පහළ කරන ලද සත්‍ය (ධර්මය)යි! එහෙත් මිනිසුන්ගෙන් බොහොමයක් දෙනා (මෙය) විශ්වාස කරන්නේ නැත