Surah Hud Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًاۚ أُوْلَـٰٓئِكَ يُعۡرَضُونَ عَلَىٰ رَبِّهِمۡ وَيَقُولُ ٱلۡأَشۡهَٰدُ هَـٰٓؤُلَآءِ ٱلَّذِينَ كَذَبُواْ عَلَىٰ رَبِّهِمۡۚ أَلَا لَعۡنَةُ ٱللَّهِ عَلَى ٱلظَّـٰلِمِينَ
අල්ලාහ් මත මනක්කල්පිතව බොරු ගොතා පවසන්නන්ට වඩා අපරාධකරුවන් කවරෙක්ද? එවැන්නන් (පරලොවදී) තම දෙවියන් ඉදිරියේ නවතා තබා “මොවුන් තමන්ගේ දෙවියන් මත බොරු ගොතා පැවසූ අයයි” යයි සාක්ෂිකරුවන් (සාක්ෂි) දරන්නාහ. මෙම අපරාධකරුවන් මත අල්ලාහ්ගේ ශාපය ඇත යන්න (නබියේ! ඔබ) දැන ගනු මැනව