ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبۡغُونَهَا عِوَجٗا وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ كَٰفِرُونَ
කවුරුන් අල්ලාහ්ගේ මාර්ගය වළක්වා එහි වැරැද්ද (සැකය)ද ඇති කරන්නට අදහස් කරන්නෝද, ඔවුන් පරලොවද ප්‍රතික්ෂේප කරන්නන්ය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel