أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ
මෙවැන්නන්ම තමන්ට තමන්ම පාඩුවක් ඇති කර ගත් අයයි. මොවුන් මනක්කල්පිත කරමින් සිටි (දෙවිවරුන්) සියල්ල (එදින) ඔවුන්ගෙන් සැඟවී යනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel