إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَأَخۡبَتُوٓاْ إِلَىٰ رَبِّهِمۡ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කර, තමන්ගේ දෙවියන්ට ඉතාමත් යටහත් පහත් වන්නෝද, ඔවුන් නියත වශයෙන්ම ස්වර්ගවාසීන්ය! එහි ඔවුන් සදහටම ස්ථීර වන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel