Surah Hud Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hud۞مَثَلُ ٱلۡفَرِيقَيۡنِ كَٱلۡأَعۡمَىٰ وَٱلۡأَصَمِّ وَٱلۡبَصِيرِ وَٱلسَّمِيعِۚ هَلۡ يَسۡتَوِيَانِ مَثَلًاۚ أَفَلَا تَذَكَّرُونَ
මෙම (කොට්ඨාශයන්) දෙකෙන් (එක්) කොට්ඨාශයක් අන්ධයාද, බිහිරි අයද (මෙන් සිටින්නාහ. තවත් කොටසක්) ඇස් පෙනීම ඇත්තාටද, කණ් ඇසෙන්නාටද සම වන්නේය. මෙම කොට්ඨාශයන් දෙක සම වන්නේද? (මෙම උදාහරණය මගින්) හොඳ වැටහීමක් ලබා ගත යුතු නොවේද