وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦٓ إِنِّي لَكُمۡ نَذِيرٞ مُّبِينٌ
ඇත්තෙන්ම අපි නූහු ව ඔහුගේ ජනතාව වෙත (අපගේ දූතයා වශයෙන්) යැවුවෙමු. ඔහු (ඔවුන්ට) “නියත වශයෙන්ම මා ඔබට ප්‍රසිද්ධියේම බිය ගන්වා අනතුරු අඟවන්නෙමි”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel