أَن لَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَۖ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ أَلِيمٖ
“අල්ලාහ් හැර (වෙන කිසිවක්) ඔබ නොනැමදිය යුතුය. (නැමදුවහොත්) නියත වශයෙන්ම වේදනා ගෙන දෙන දිනදී, දඬුවම් ඔබට (පැමිණෙනු ඇතැයි) මා බිය වන්නෙමි” (යයි පැවසුවේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel