Surah Hud Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudفَقَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦ مَا نَرَىٰكَ إِلَّا بَشَرٗا مِّثۡلَنَا وَمَا نَرَىٰكَ ٱتَّبَعَكَ إِلَّا ٱلَّذِينَ هُمۡ أَرَاذِلُنَا بَادِيَ ٱلرَّأۡيِ وَمَا نَرَىٰ لَكُمۡ عَلَيۡنَا مِن فَضۡلِۭ بَلۡ نَظُنُّكُمۡ كَٰذِبِينَ
එයට ඔහුගේ ජනතාවගෙන් වූ ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රධානීන් (ඔහුට) “අපි ඔබව අප වගේ මිනිසෙකු වශයෙන්ම දකින්නෙමු. තවද අපගෙන් වූ නොසිතන ඉතාමත් දීන වූ අයම මිස, (ගෞරවධෑය අය), ඔබව අනුගමනය කළේ නැත යන්නද අපි දැන සිටින්නෙමු. අපට වඩා ඔබ වෙත යම්කිසි උසස්භාවයක් ඇති බවටද අපි දුටුවේ නැත. තවද ඔබ (සියල්ලන්ම) බොරුකාරයින් වශයෙන්ම අපි අදහස් කරන්නෙමු” යයි පැවසූහ