Surah Hud Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudقَالَ يَٰقَوۡمِ أَرَءَيۡتُمۡ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّي وَءَاتَىٰنِي رَحۡمَةٗ مِّنۡ عِندِهِۦ فَعُمِّيَتۡ عَلَيۡكُمۡ أَنُلۡزِمُكُمُوهَا وَأَنتُمۡ لَهَا كَٰرِهُونَ
(එයට) ඔහු, (ඔවුන්ට) මෙසේ පැවසුවේය: “(මගේ) ජනතාවෙනි! ඔබ අවධානය කළෙහුද? මගේ දෙවියන්ගේ සාධකයන් කෙරෙහි මා ස්ථාවරව සිටියදී ද, ඔහු තමන්ගේ සන්නිධානයෙන් (නබිත්වය වන මෙම) වරප්‍රසාදය මා හට පහළ කර තිබියදී ද, එය ඔබගේ ඇස් වලට නොපෙධෑ, එය ඔබ පිළිකුල් කර දැමුවහොත් එය අනුගමනය කරන මෙන් මා ඔබට බල කළ හැකිද?”