Surah Hud Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَيَٰقَوۡمِ لَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مَالًاۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱللَّهِۚ وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلَّذِينَ ءَامَنُوٓاْۚ إِنَّهُم مُّلَٰقُواْ رَبِّهِمۡ وَلَٰكِنِّيٓ أَرَىٰكُمۡ قَوۡمٗا تَجۡهَلُونَ
“තවද (මගේ) ජනතාවෙනි! මේ වෙනුවෙන් මා, ඔබ වෙතින් කිසිම වස්තුවක් (කුලියක් වශයෙන්) ඉල්ලා සිටියේද නැත. මගේ කුලිය අල්ලාහ් වෙතින්ම මිස, (ඔබ වෙත) නැත. (ඔබගෙන් වූ ඉතාමත් දීන වූවන් වුවද කම් නැත), විශ්වාසය තැබූවන්ව මා එළවා දැමිය නොහැක. නියත වශයෙන්ම ඔවුන් තම දෙවියන්ව (ගෞරවාන්විතව) හමු වන්නන් වශයෙන්ම සිටින්නාහ. නමුත් නියත වශයෙන්ම ඔබවම (ඉතාමත් දීන වූ) මෝඩයින් වශයෙන්ම දකින්නෙමි”