Surah Hud Verse 41 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hud۞وَقَالَ ٱرۡكَبُواْ فِيهَا بِسۡمِ ٱللَّهِ مَجۡرٜىٰهَا وَمُرۡسَىٰهَآۚ إِنَّ رَبِّي لَغَفُورٞ رَّحِيمٞ
එයට ඔහු (තමන්ට ලැදි අයට) මෙය යාත්‍රා කිරීමටද, මෙය නතර කිරීමටද බලසම්පන්නයෙකු වන අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය පවසා මෙහි ඔබ නැග ගනු. නියත වශයෙන්ම මගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාව පහළ කරන්නෙකු වශයෙන් සිටින්නේය” යයි පවැසුවේය