Surah Hud Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudحَتَّىٰٓ إِذَا جَآءَ أَمۡرُنَا وَفَارَ ٱلتَّنُّورُ قُلۡنَا ٱحۡمِلۡ فِيهَا مِن كُلّٖ زَوۡجَيۡنِ ٱثۡنَيۡنِ وَأَهۡلَكَ إِلَّا مَن سَبَقَ عَلَيۡهِ ٱلۡقَوۡلُ وَمَنۡ ءَامَنَۚ وَمَآ ءَامَنَ مَعَهُۥٓ إِلَّا قَلِيلٞ
එබැවින් අපගේ අණ ළඟා වී ලිපෙහි වතුරු උණු වී උතුරණ විට, (නූහුට “සෑම ජීවියෙකුගෙන්ම ගැහැනු පිරිමි) දෙකෙන්ම සමන්විත ජෝඩුවක්ම එහි පටවා ගනු. (විනාශ වී යනු ඇත යන අපගේ) පොරොන්දුව ඇති වූ (ඔබගේ පුතා ආදී) අය හැර, ඔබගේ පවුලේ උදවියද, (අනිත්) විශ්වාසවන්තයින්වද එහි පටවා ගනු” යයි අපි පැවසුවෙමු. ඉතාමත් සුළු මිනිසුන් සංඛ්‍යාවක් හැර, (අන් අය) ඔහු සමග විශ්වාසය තැබුවේ නැත