فَسَوۡفَ تَعۡلَمُونَ مَن يَأۡتِيهِ عَذَابٞ يُخۡزِيهِ وَيَحِلُّ عَلَيۡهِ عَذَابٞ مُّقِيمٌ
තවද “අවමන් ගෙන දෙන දඬුවම කවුරුන්ව පැමිණ ළඟා වන්නේද; ස්ථීර වූ දඬුවම කවුරුන් කෙරෙහි ඇත්තේද යන්නද, ඉතා ඉක්මනින් ඔබ (සැකයෙන් තොරව) දැන ගන්නෙහුය” (යයිද පැවසුවේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel