Surah Hud Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَقِيلَ يَـٰٓأَرۡضُ ٱبۡلَعِي مَآءَكِ وَيَٰسَمَآءُ أَقۡلِعِي وَغِيضَ ٱلۡمَآءُ وَقُضِيَ ٱلۡأَمۡرُ وَٱسۡتَوَتۡ عَلَى ٱلۡجُودِيِّۖ وَقِيلَ بُعۡدٗا لِّلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ
පසුව “ඕ භූමිය! ඔබ ඔබගේ ජලය ගිල දමනු. ඕ අහස! (වැස්ස වැසීම) නතර කර ගනු” යයි නියෝගයක් නිකුත් කළ වහාම ජලය සිඳී (ගියේය. මේ අතරේ ඔවුන් විනාශ වී ඔවුන්ගේ) කාරණාව අවසන් වී ගියේය. (එම ලී නැව) ජූදි (නමැති කන්දෙ)හි රැඳී සියේය. අපරාධ කළ ජනතාවට (මෙවැනි) විනාශයයි” යයි (ලොව පුරා) ප්‍රචලිත කෙරිණි