Surah Hud Verse 45 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَنَادَىٰ نُوحٞ رَّبَّهُۥ فَقَالَ رَبِّ إِنَّ ٱبۡنِي مِنۡ أَهۡلِي وَإِنَّ وَعۡدَكَ ٱلۡحَقُّ وَأَنتَ أَحۡكَمُ ٱلۡحَٰكِمِينَ
(නූහු නබිගේ පුතා ඔහුව අත්හැර දමා ප්‍රතික්ෂේප කරන්නන් සමග ගිය වහාම ඔහුද විනාශ වී යනු ඇතැයි බිය වී) නූහු තම දෙවියන්ට “මගේ දෙවියනේ! මගේ පුතා මගේ පවුලේ අයෙකි! (ඔබම මගේ පවුලේ උදවියව බේරා දෙන බවට පොරොන්දු දී ඇත්තෙහිය). නියත වශයෙන්ම ඔබගේ පොරොන්දුව සත්‍යයකි. විනිශ්චය කරන්නන්ගෙන් ඔබ ඉතාමත් උසස් විනිශ්චයකරුවෙකි” යයි (ශබ්ද නගා) පැවසුවේය