Surah Hud Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudقَالَ يَٰنُوحُ إِنَّهُۥ لَيۡسَ مِنۡ أَهۡلِكَۖ إِنَّهُۥ عَمَلٌ غَيۡرُ صَٰلِحٖۖ فَلَا تَسۡـَٔلۡنِ مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٌۖ إِنِّيٓ أَعِظُكَ أَن تَكُونَ مِنَ ٱلۡجَٰهِلِينَ
එයට ඔහු “ඕ නූහ්! නියත වශයෙන්ම ඔහු ඔබගේ පවුලේ කෙනෙකු නොව; නියත වශයෙන්ම ඔහු නපුරු ක්‍රියාවන්ම කරමින් සිටියේය. (නපුරු ක්‍රියාවෙහි යෙදෙන්නා ඔබගේ පවුලේ කෙනෙකු නොව). එබැවින් ඔබ නොදන්නා කාරණාවන් ගැන මා වෙත (තර්ක කර), නොවිමසනු. නොදැනුවත් අයගෙන් කෙනෙකු බවට ඔබත් පත් නොවනු යයි මා නියත වශයෙන්ම ඔබට හොඳ ඔවදන් දෙන්නෙමි”යයි පවැසුවේය