Surah Hud Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudقَالَ رَبِّ إِنِّيٓ أَعُوذُ بِكَ أَنۡ أَسۡـَٔلَكَ مَا لَيۡسَ لِي بِهِۦ عِلۡمٞۖ وَإِلَّا تَغۡفِرۡ لِي وَتَرۡحَمۡنِيٓ أَكُن مِّنَ ٱلۡخَٰسِرِينَ
එයට ඔහු “මගේ දෙවියනේ! මා නොදන්නා කාරණාවන් ගැන (මින් පසු) ඔබගෙන් නොවිමසන ලෙසට මා ඔබ වෙතින් ප්‍රාර්ථනා කරන්නෙමි. ඔබ මාව ක්ෂමා කර, ඔබ මා හට කරුණාව නොදැක්වුවහොත් නියත වශයෙන්ම මමද පරාජිතයින්ගෙන් කෙනෙකු බවට පත් වන්නෙමි” යයි පැවසුවේය