Surah Hud Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudقِيلَ يَٰنُوحُ ٱهۡبِطۡ بِسَلَٰمٖ مِّنَّا وَبَرَكَٰتٍ عَلَيۡكَ وَعَلَىٰٓ أُمَمٖ مِّمَّن مَّعَكَۚ وَأُمَمٞ سَنُمَتِّعُهُمۡ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٞ
(ජල ගැල්මෙන් ඇති වූ ජලය සිඳී නූහු නබිගේ ලී නැව ජූදි නමැති කන්ඳ මත රැඳී සිටි වහාම නූහුට) “ඕ නූහ්! අපගේ ශාන්තිය සමග (ලී නැවෙන්) ඔබ බැස ගනු. ඔබ කෙරෙහිද, ඔබ සමග සිටින අනිත් ජනතාව කෙරෙහිද ඉමහත් වූ භාග්‍යයන් ඇති වනු මැනව! (පසු කලකදී ඔබගේ) පරම්පරාවේ දරුවන් (විශාල ලෙස බෝවනු ඇත. මෙලොවදී) අපි ඔවුන්ව නියත වශයෙන්ම සැප සම්පත් බුක්ති විඳීමට සලස්වන්නෙමු. පසුව (ඔවුන්ගෙන් බොහොමයක් දෙනා පාපයන් කිරීමට ඉදිරිපත් වී, එමගින්) ඔවුන්ව අපගේ වේදනා ගෙන දෙන දඬුවම පැමිණ සේන්දු වනු අත” යයි කියන ලදී