Surah Hud Verse 49 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudتِلۡكَ مِنۡ أَنۢبَآءِ ٱلۡغَيۡبِ نُوحِيهَآ إِلَيۡكَۖ مَا كُنتَ تَعۡلَمُهَآ أَنتَ وَلَا قَوۡمُكَ مِن قَبۡلِ هَٰذَاۖ فَٱصۡبِرۡۖ إِنَّ ٱلۡعَٰقِبَةَ لِلۡمُتَّقِينَ
(නබියේ!) මෙය (ඔබට) සැඟවුණු ඉතිහාසයන්ගෙන් ඇති එකක් වන්නේය. වහී මගින්ම අපි මෙය ඔබට දැනුම් දුන්නෙමු. මෙයට පෙර ඔබ හෝ නැතහොත් ඔබගේ ජනතාව හෝ මෙය දැන සිටියේ නැත. එබැවින් (නබියේ! නූහු මෙන් ඔබත් අමාරුකම් විඳ දරාගෙන) ඉවසීමෙන් සිටිනු. නියත වශයෙන්ම (හොඳ) අවසානය භය භක්තිකයින්ටය