Surah Hud Verse 50 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَإِلَىٰ عَادٍ أَخَاهُمۡ هُودٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۖ إِنۡ أَنتُمۡ إِلَّا مُفۡتَرُونَ
ආද් (නමැති) ජනතාව වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව (අපගේ දූතයා වශයෙන්) යැව්වෙමු. (ඔවුන්ට) ඔහු මෙසේ පවැසුවේය: “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහු හැර වෙන දෙවියෙකු ඔබට නැත. (වෙනත් දෙවියෙකු සිටින්නේය යයි පවසන) ඔබ මනක්කල්පිතව බොරු ගොතා පවසන්නන්ය”