Surah Hud Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudأَلَآ إِنَّهُمۡ يَثۡنُونَ صُدُورَهُمۡ لِيَسۡتَخۡفُواْ مِنۡهُۚ أَلَا حِينَ يَسۡتَغۡشُونَ ثِيَابَهُمۡ يَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
(මෙම පාපතරයන් තම නපුරු සිතුවිලි) අල්ලාහ්ට සැඟවීම සඳහා (ඒවා) තම හෘදයන්හි (තබා) සඟවා ගැනීමට අදහස් කරන්නාහ යන්න (නබියේ! ඔබ)දැන ගනු (මැනව!) (නින්දට යන විට) ඔවුන් තමන්ගේ පොරවණය මගින් තමන්ව සඟවා ගන්නා තෙක් (එයට වෙනස්ව) ඔවුන් එළිදරව් කරන දැයද, ඔහු හොඳින් දන්නේය යන්න (ඔබ) දැන ගනු (මැනව!) නියත වශයෙන්ම ඔහු හෘදයන්හි ඇති (රහස්) සියල්ල හොඳින් දන්නෙකි