Surah Hud Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hud۞وَمَا مِن دَآبَّةٖ فِي ٱلۡأَرۡضِ إِلَّا عَلَى ٱللَّهِ رِزۡقُهَا وَيَعۡلَمُ مُسۡتَقَرَّهَا وَمُسۡتَوۡدَعَهَاۚ كُلّٞ فِي كِتَٰبٖ مُّبِينٖ
අල්ලාහ්, ආහාර සැපයීමට බාර නොගත් කිසිම ජීවියෙක් භූමියෙහි නැත. ඒවා (ජීවත් වී) සිටින ස්ථානයද, ඒවා (මරණයට පත් වී) භූමදානය වන ස්ථානයද ඔහු දැනගෙනම සිටින්නේය. මේවා සියල්ල (ලව්හුල් මහ්ෆූල් නමැති ඔහුගේ) පැහැදිලි සටහන් පුස්තකයෙහි සටහන්ව ඇත්තේය