Surah Hud Verse 52 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَيَٰقَوۡمِ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِ يُرۡسِلِ ٱلسَّمَآءَ عَلَيۡكُم مِّدۡرَارٗا وَيَزِدۡكُمۡ قُوَّةً إِلَىٰ قُوَّتِكُمۡ وَلَا تَتَوَلَّوۡاْ مُجۡرِمِينَ
“මගේ ජනතාවෙනි! ඔබ ඔබගේ දෙවියන් වෙතින් පව් සමාව ඉල්ලා (පසුතැවිලි වී) ඔහු දෙසටම හැරෙනු. (ඔහු වළක්වා ඇති) වැස්ස ඔබ කෙරෙහි ඉතාමත් අධික වශයෙන් වැසීමට සලස්වනු ඇත. ඔබගේ ශක්තිය නැවත (නැවතත්) ඔබට වැඩි කරනු ඇත. එබැවින් ඔබ ඔහුව ප්‍රතික්ෂේප කර, වැරදි නොකරනු” (යයිද පැවසුවේය)