Surah Hud Verse 53 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudقَالُواْ يَٰهُودُ مَا جِئۡتَنَا بِبَيِّنَةٖ وَمَا نَحۡنُ بِتَارِكِيٓ ءَالِهَتِنَا عَن قَوۡلِكَ وَمَا نَحۡنُ لَكَ بِمُؤۡمِنِينَ
එයට ඔවුන් “ඕ හූද්! ඔබ (අපි කැමති ආකාරයට) යම්කිසි සාධකයක් අප වෙත ගෙන ආවේ නැත. ඔබගේ වදන වෙනුවෙන් අපි අපගේ දෙවිවරුන්ව අත්හැර දමන්නේ නැත. ඔබව අපි විශ්වාස කරන්නේද නැත” යයි පැවසූහ