Surah Hud Verse 54 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudإِن نَّقُولُ إِلَّا ٱعۡتَرَىٰكَ بَعۡضُ ءَالِهَتِنَا بِسُوٓءٖۗ قَالَ إِنِّيٓ أُشۡهِدُ ٱللَّهَ وَٱشۡهَدُوٓاْ أَنِّي بَرِيٓءٞ مِّمَّا تُشۡرِكُونَ
(තවද) “අපගේ සමහර දෙවිවරුන් ඔබට හානියක් ඇති කර දැමුවේය. (එමගින් ඔබ මනස අවුල් වී ගියේය!) යන්න මිස, (ඔබ ගැන) අපි වෙන කීමට කිසිවක් නැත” (යයිද පැවසූහ). එයට ඔහු “ඇත්තෙන්ම මා අල්ලාහ්ව සාක්ෂියට තබන්නෙමි. නියත වශයෙන්ම මා (ඔහු හැර), ඔබ සමානයන් තබා නමදින දැයෙන් ඈත් වූවෙමි. (මෙයට) ඔබත් සාක්ෂි වශයෙන් සිටිනු” යයි පැවසුවේය