Surah Hud Verse 56 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudإِنِّي تَوَكَّلۡتُ عَلَى ٱللَّهِ رَبِّي وَرَبِّكُمۚ مَّا مِن دَآبَّةٍ إِلَّا هُوَ ءَاخِذُۢ بِنَاصِيَتِهَآۚ إِنَّ رَبِّي عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
“නියත වශයෙන්ම මා මගේ කාරණාවන් සියල්ල මාවද, ඔබවද උත්පාදනය කර, ආරක්ෂා කරන්නා වන අල්ලාහ් වෙතම බාර කළෙමි. සෑම ජීවියෙකුගේම ඉදිරි කුඩුම්බියද ඔහුම අල්ලාගෙන සිටින්නේය. නියත වශයෙන්ම මගේ දෙවියන් (නීතියේ) ඍජු මාර්ගයෙහිම සිටින්නේය”