Surah Hud Verse 57 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudفَإِن تَوَلَّوۡاْ فَقَدۡ أَبۡلَغۡتُكُم مَّآ أُرۡسِلۡتُ بِهِۦٓ إِلَيۡكُمۡۚ وَيَسۡتَخۡلِفُ رَبِّي قَوۡمًا غَيۡرَكُمۡ وَلَا تَضُرُّونَهُۥ شَيۡـًٔاۚ إِنَّ رَبِّي عَلَىٰ كُلِّ شَيۡءٍ حَفِيظٞ
“ඔබ මාව ප්‍රතික්ෂේප කරන්නේ නම්, (ඒ ගැන මා දුක් වන්නේ නැත. මන්දයත්) මා ඔබ වෙත කුමක් සඳහා යවනු ලැබුවේද, එය නියත වශයෙන්ම මා ඔබට ගෙනහැර දැක්වූවෙමි. (ඔබව විනාශ කර දමා), ඔබ නොවන වෙනත් ජනතාවන් මගේ දෙවියන් ඔබගේ ස්ථානයෙහි තබනු ඇත. (මේ වෙනුවෙන්) ඔබ ඔහුට කිසිම හානියක් කළ නොහැක. නියත වශයෙන්ම මගේ දෙවියන් සියල්ල ආරක්ෂා කරන්නෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් ඔහු මාවද බේරා ගනු ඇත” යයිද පැවසුවේය)