Surah Hud Verse 58 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَلَمَّا جَآءَ أَمۡرُنَا نَجَّيۡنَا هُودٗا وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ بِرَحۡمَةٖ مِّنَّا وَنَجَّيۡنَٰهُم مِّنۡ عَذَابٍ غَلِيظٖ
(මින් පසුවද ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප කර හැරියහ. එබැවින්) අපගේ (දඬුවමෙහි) නියෝගය පැමිණි අවස්ථාවේදී හූද්වද, ඔහු සමග විශ්වාසය තැබූවන්වද අපගේ දයාවෙන් බේරාගෙන, දරුණු දඬුවමෙන්ද අපි ඔවුන්ව බේරා ගත්තෙමු