Surah Hud Verse 59 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَتِلۡكَ عَادٞۖ جَحَدُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ وَعَصَوۡاْ رُسُلَهُۥ وَٱتَّبَعُوٓاْ أَمۡرَ كُلِّ جَبَّارٍ عَنِيدٖ
(නබියේ!) මෙය ආද් ජනතාවගේ (ඉතිහාසය වන්නේය). ඔවුන් තමන්ගේ දෙවියන්ගේ සාධකයන් ප්‍රතික්ෂේප කර, (ඔවුන් වෙත යවනු ලැබූ) ඔහුගේ දූතයින්ට වෙනස්කම් කළහ. තවද මුරණ්ඩුකමෙන් යුත් නපුරු අය සියල්ලන්ගේ (නපුරු) දේශනාවන්ද ඔවුන් අනුගමනය කළහ