Surah Hud Verse 60 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَأُتۡبِعُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا لَعۡنَةٗ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَآ إِنَّ عَادٗا كَفَرُواْ رَبَّهُمۡۗ أَلَا بُعۡدٗا لِّعَادٖ قَوۡمِ هُودٖ
මෙලොවදී (අල්ලාහ්ගේ) ශාපය ඔවුන් පසුපස එළවන්නේය. විනිශ්චය දිනදීද (ඒ අන්දමටය!) නියත වශයෙන්ම ආද් ජනතාව තමන්ගේ දෙවියන්ට වෙනස්කම් කළහ යන්නද හූද් (නබි)ගේ ජනතාව වන ආද්වරුන්ටද විපතකි යන්නද දැන ගනු