Surah Hud Verse 61 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hud۞وَإِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ هُوَ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَٱسۡتَعۡمَرَكُمۡ فِيهَا فَٱسۡتَغۡفِرُوهُ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِۚ إِنَّ رَبِّي قَرِيبٞ مُّجِيبٞ
සමූද් (නමැති ජනතාව) වෙත ඔහුගේ සහෝදර සාලිහ් (අපගේ දූතයා වශයෙන් යැව්වෙමු). ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔබට ඔහු හැර, වෙන කිසිම දෙවියෙකු නැත. ඔහුම ඔබව භූමියෙන් උත්පාදනය කළේය. එහිම ඔහු ඔබව ජීවත් වීමටද සැලැස්සුවේය. එබැවින් ඔබ, ඔහු වෙතම සමාව ඉල්ලා ඔහු දෙසටම හැරෙනු. නියත වශයෙන්ම මගේ දෙවියන් (ඔබට) ඉතාමත් සමීපස්තයෙකු වශයෙන්ද, (ප්‍රාර්ථනාවන්) බාර ගන්නෙකු වශයෙන්ද සිටින්නේය” යයි පැවසුවේය