Surah Hud Verse 62 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudقَالُواْ يَٰصَٰلِحُ قَدۡ كُنتَ فِينَا مَرۡجُوّٗا قَبۡلَ هَٰذَآۖ أَتَنۡهَىٰنَآ أَن نَّعۡبُدَ مَا يَعۡبُدُ ءَابَآؤُنَا وَإِنَّنَا لَفِي شَكّٖ مِّمَّا تَدۡعُونَآ إِلَيۡهِ مُرِيبٖ
එයට ඔවුන් (සාලිහ් නබිට) “ඕ සාලිහ්! මීට පෙර නම්, ඔබ අපගේ විශ්වාසයට අයත් කෙනෙකු වශයෙන් සිටියෙහිය. අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෙවිවරුන්ව අපි නොනැමදිය යුතුය යයි ඔබ අපව වළක්වන්නෙහිද? ඔබ අපව කුමක් කෙරෙහි ආරාධනා කරන්නෙහිද, ඒ ගැන නියත වශයෙන්ම අපි ඉමහත් සැකයෙහිම සිටින්නෙමු” යයි පැවසූහ