Surah Hud Verse 63 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudقَالَ يَٰقَوۡمِ أَرَءَيۡتُمۡ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّي وَءَاتَىٰنِي مِنۡهُ رَحۡمَةٗ فَمَن يَنصُرُنِي مِنَ ٱللَّهِ إِنۡ عَصَيۡتُهُۥۖ فَمَا تَزِيدُونَنِي غَيۡرَ تَخۡسِيرٖ
එයට ඔහු “මගේ ජනතාවෙනි! මා මගේ දෙවියන්ගේ පැහැදිලි සාධකයන් මත සිටියදී, ඔහු තම සන්නිධානයෙන් (නබිත්වයද) පහළ කරමින් සිටියදී, මා ඔහුට වෙනස්කම් කළහොත් (ඔහු මා හට දඬුවම් නොකරාවිද? ඒ අවස්ථාවේදී) අල්ලාහ් වෙත මා හට උදව් කරන්නා කවරෙක්ද යන්න ඔබ අවධානය කළෙහිද? ඔබ නම්, මා හට පරාජය මිස, (වෙන කිසිවක්) වැඩි කර දෙන්නේ නැත” යයි පැවසුවේය