Surah Hud Verse 64 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَيَٰقَوۡمِ هَٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمۡ ءَايَةٗۖ فَذَرُوهَا تَأۡكُلۡ فِيٓ أَرۡضِ ٱللَّهِۖ وَلَا تَمَسُّوهَا بِسُوٓءٖ فَيَأۡخُذَكُمۡ عَذَابٞ قَرِيبٞ
තවද “මගේ ජනතාවෙනි! අල්ලාහ්ගේ එක් ඔටු දෙනකි. ඔබට මෙය සාධකයක් වශයෙන්ම පහළ කර ඇත්තේය. එබැවින් අල්ලාහ්ගේ භූමියෙහි (ඌ කැමති ස්ථානයක) උලා කෑමට අත්හැර දමනු. ඌට යම්කිසි හානියක් කිරීමට (අදහස් කර), ඌව ස්පර්ශ නොකරනු. එසේ කළහොත් ඉතාමත් ඉක්මනින් දඬුවම ඔබව අල්ලා ගනු ඇත” (යයිද පැවසුවේය)