Surah Hud Verse 65 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudفَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُواْ فِي دَارِكُمۡ ثَلَٰثَةَ أَيَّامٖۖ ذَٰلِكَ وَعۡدٌ غَيۡرُ مَكۡذُوبٖ
එහෙත් ඔවුන් (ඔහුගේ නියෝගයට වෙනස්කම් කර), උගේ (කකුලේ නහර) කපා දැමූහ. එබැවින් ඔහු (ඔවුන්ට “මින් පසුව) දින තුනක් දක්වා ඔබගේ නිවෙස්හි (සිටිමින්) ඔබ සැප විඳිය හැකිය. (ඉන් පසුව අල්ලාහ්ගේ දඬුවම ඔබ වෙත පැමිණ සේන්දු වනු ඇත). මෙය නොවරදින පොරොන්දුවක් වන්නේය” යයි පැවසුවේය