Surah Hud Verse 66 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudفَلَمَّا جَآءَ أَمۡرُنَا نَجَّيۡنَا صَٰلِحٗا وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ بِرَحۡمَةٖ مِّنَّا وَمِنۡ خِزۡيِ يَوۡمِئِذٍۚ إِنَّ رَبَّكَ هُوَ ٱلۡقَوِيُّ ٱلۡعَزِيزُ
(ද`ඩුවම ගැන වූ) අපගේ නියෝගයට (අනුව දඬුවම) පැමිණි විට සාලිහ්වද, ඔහු සමග විශ්වාසය තැබූවන්වද, (දඬුවමෙන්ද) එදින අවමානයෙන්ද අපගේ දයාව මගින් අපි බේරා ගත්තෙමු. (නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් ශක්තිවන්තයෙකු හා (සියල්ලට) බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය